පසුගිය විසි දෙවැනි දා එක්සත් රාජධානිය සිට මෙරටට පැමිණි ගුවන් යානයේ ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව හමුදා පති හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ඔවුන් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ මේ වන විට එක්සත් රාජධානියේ පැතිරී යන කොරෝනා වෛරස් ඒ නව ප්‍රභේදය ද යන්න පිළිබඳව පරික්ෂා කිරීමට යම් කාලයක් ගත ගතවනු ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යවිද්යාලයේ ප්‍රතිශක්ති වේවි හා අනුර වෛද්‍යවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළේ එම ආසාදිතයින් දෙදෙනාගේ ලබාගත් සම්පත් පහක් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා ලැබී ඇති බවය.