දේශීය පුවත් කොරෝනා ආසාදිතයින් 5ක් පැන යයි. By admin - December 31, 2020 0 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා ආසාදිතයන් පස් දෙනකු පොලොන්නරුව ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබේ. අද පෙරවරුවේ මෙසේ පැන ගොස් ඇති පස් දෙනා බන්ධනාගාර රැදවියන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කරයි. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.