සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් කර ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ශ්‍රීලංකාවේ සෑම පුරවැසියෙකුම පවුලේ අභිලාශය අන ආදාහනය හෝ භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව ශ්‍රීලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ කොරෝනා මළ සිරුරු භූමදානය මගින් වෛරසය පැතිරීම උග්‍ර වන බවට නිශ්චිත සාක්ෂි නොමැති බවයි.