නිවැරැදි මාත්‍රාවට ධම්මික පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුට ඔහුගේ බිරිඳ සහ අට හැවිරිදි සිව් නිවුන් දරුවන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා පවසයි .
අදාල ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු පසුගිය 11වන දා කෑගල්ල මහ රෝහලේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඒ අතරින් හතරදෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.
පසුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මගින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු නොවූ අනෙක් දෙදෙනා පසුව පීසීආර් පරීක්ෂණයට ලක්කර තිබේ එහිදී ඔවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා සඳහන් කළේය.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින්ගේ පළමු පෙළ ආශ්රයෙන් වන පවුල් හතළිහක් පමණ ස්වයං නිරෝධායනය ට යොමු කිරීමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය නිලධාරි කාර්යාලය කාර්යාලය පියවර ගෙන ඇති බව පැවසීය.
( MAWBIMA )