ධම්මික බණ්ඩාර සහ ආරක්ෂකයෝ වෛද්‍යවරයෙකුටත් පාට් දාල

0

කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන් පැණියක් නිර්මාණය කළ ධම්මික බණ්ඩාර වෙදමහතා පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකුට බැණ වැදී පහර දීමට උත්සහ කර තිබෙන බව වාර්තාවනවා.

අදාල වෛද්‍යවරයා ධම්මික බණ්ඩාර මහතා සමඟ සිටි පිරිසක් වීඩියෝ ගතකිරීමට යාමේදී වෙදමහතාගේ ආරක්ෂාවට සිටින පිරිස සමඟින් මෙම වෛද්‍යවරයාට පහරදීමට උත්සහ කර තිබෙනවා.කෙසේවෙතත් පසුව ඔහු පවසා ඇත්තේ ඒ මොහොතේ තමන්ට කාලි මෑනියන් ආවේශවී සිටි බවයි.ඒ අනුව සිදුවීමට සමාව ඉල්ලා වෛද්‍යවරයා සමඟ සමතයකට එළබී තිබෙනවා.

පසුගිය දිනෙක ධම්මික බණ්ඩාර වෙදමහතාගේ නිවෙසට පිරිසක් පැමිණ සිටියදී සිදුවූ සිදුවීමකදී වෙදමහතා ඔවුන්ට පවසා සිටියේ මගේ කොල්ලන්ට අතක් තියන්න එපා යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here