කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.