මාතලේ ප්‍රදේශයේ කුඹුරු යායක වතුර හදිසියේ සිදී යාමෙන් ගොවීන් කලබලයට පත්වීමේ පුවතක් වාර්තා වෙනවා.පසුව කළ සොයාබැලීමේදී ඔවුන්ට දැකගැනීමට දැකගැනීමට ලැබී තිබෙන්නේ කුඹුරු යායේ කොටසක් ගිලා බැස ඇති බවයි.
පසුගිය කාලය පුරාම නොයෙකුත් ආකාරයේ භූ කම්පන,ගිලාබැසීම් දිගින් දිගටම සිදුවීම පහළ පිහිටි හුණුගල් ස්ථරයේ ක්‍රියාවන් ලෙස භූ විද්‍යාඥයන් පවසනවා.එම සම්පූර්ණ වීඩියෝව පහතින්,