අසනීප තත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා 26 වන දින පෙරවරුවේ රෝහල් ගතකර ඇති අතර මේ වනවිට ඔහු අසාධ්‍ය තත්වයට පත්ව ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලය අද දිනයේ ලැබීමට නියමිත බවද වාර්තා වූ අතර කලක පටන් තෙවරප්පෙරුම මහතා හෘද රෝගයකින් පෙළුණු බවත් වාර්තා වේ.