කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින් මෘත දේහයන් භූමදාන කිරීම සඳහා ස්ථාන දෙකක් හඳුනාගෙන තිබේ.
මන්නාරම සහ කාත්තන්කුඩි ප්රදේශයේ මෙම ස්ථාන දෙක හඳුනාගෙන ඇත.
ඒ අනුව ඊට අදාළ මාර්ගඋපදේශ ඇති චක්රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.
මෙරට භූගත ජල මට්ටම පහතින් ඇති ප්රදේශ ලෙස මෙම ප්රදේශයන් හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.