කොවිඩ් එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසු දෙදෙනෙක් මියගිහින්..හේතුව හොයන්න පරීක්ෂණ.

0

කොවිඩ් එන්නත ලබාගත් ගම්පහ ප්‍රදේශයේ දෙදෙනෙකු මියගොස් ඇති බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

කෙසේවෙතත් මෙලෙස මියගොස් ඇත්තේ එන්නත ලබාගෙන ඇත්තේ මියයාමට දින දෙකකට පසුව බවයි.එම නිසා මෙම මියයෑමට හේතුව එන්නතද නැතහොත් වෙනයම් හේතුවක්ද යන්න සොයාබැලීමට මේ වනවිට පරීක්ෂණ කරමින් පවතින බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

ඒ නිසා මෙම මරණ එන්නත ලබාදීමෙන් පසුව සිදුවූ මරණ බවත් එන්නත නිසා සිදුවූ මරණ ලෙසට අර්ථකථනය නොකරන ලෙස සියල්ලගෙන්ම ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here