යාපනය සිද්ධිය වීඩියෝ කර ඇත්තේ පිටරටට යවා සල්ලි ගන්න..වීඩියෝ කළ අයත් අත් අඩංගුවට.

0

යාපනය ප‍්‍රදේශයේදී මවක් සිය මාස නවයක් වයසැති දරුවාගේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනකු හා මෙම සිද්ධිය වීඩියෝ කළ පුද්ගලයාය.

ඔවුන් දෙදෙනා මෙය වීඩියෝ කර ඇත්තේ විදේශයක සිටින කාන්තාවගේ ස්වාමියාට ඒවා යවා මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන් බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

දැනට පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ අදාළ පුද්ගලයන් දෙදෙනා එම වීඩියෝ දර්ශන විදේශයක සිටින කාන්තාවගේ ස්වාමියාට යවා ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරගෙන යන අතර ඔවුන් දෙදෙනා ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here