සීග්‍ර ව්‍යාප්තියක් සහිත දකුණු අප්‍රිකාවේ කොරෝනා ප්‍රභේදය ලංකාවෙන් සොයාගනී.

0

දකුණු අප්‍රිකානු කොවිඩ් වෛරස් ප්‍රභේදය වන B 1.351 පළමුවරට ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බව වාර්තා වේ.

ටැන්සානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක ට යොමු කර සිටියදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙක්ගෙන් එම වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here