රාත්‍රියේ කොළඹ ඇවිද්දාට තරුණියන් 4 කට රුපියල් 50 බැගින් දඩ ගෙවන්නැයි නියෝග

0

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ ඇවිදිමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණියන් සිව් දෙනෙකුට රුපියල් 50 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද 12 නියෝග කළා.

කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ පාදඩ ආඥා පනත යටතේ චෝදනා ගොනු කරමින්.

රුපියල් 200 ක් දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව තරුණියන් සිව් දෙනා නිදහස් කෙරුණා.

Live&8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here