මැණික්හින්නේ A/L සිසුවෙක් කොරෝනාවෙන් මරුට.

0

මැණික්හින්න  ප්‍රදේශයේ පාසලක  උසස් පෙළ හදාරණ සිසුවකු කොවිඩ් – 19 තත්ත්වයෙන් මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

වෙනත් අසනීප තත්ත්වයකින්  මැණික්හින්න රෝහලට  ඇතුළත් කිරීමෙන් පසු මෙම සිසුවා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

සිසුවාගේ සිරුර සෞඛ්‍ය උපදෙස් මත ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ගනු ලැබීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here