ඇෆලටොක්සින් අඩංගු ගොඩක් දේවල් තියෙනව..ඒව කිව්වොත් සමඟම් බිඳවැටෙනව..ටික කාලයක් කෑවට කමක් නෑ (VIDEO)

0

ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ ජනතාව ඒ පිළිබඳව විමසිලිමත් වී තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාඟම් බිඳවැටීමට ඉඩ ඇති බවත්‍ ය.එම සම්පූර්ණ වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here