විභාගයට පෙනී සිටි දැරිය හදිසියේ ජීවිතක්ෂයට

0

වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට ලියමින් සිටියදී අසනිපව රෝහල් ගත කිරිමේන් පසුව ජීවිතක්ෂයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම 14 හැවිරිදි දැරියකි.

සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට ලියමින් සිටියදී අසනිපව වනාතවිල්ලුව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කිරීමේන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

(හිරාන් පියංකර – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here