මම කියන විදියට උත්තර දෙන්න සිද්දිකා සේනාරත්න ගුගුරයි (VIDEO)

0

අලෙවි සහ ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා තේජා සේනාරත්න මහත්මිය හා Sri Lanka Today වෙබ් අඩවිය කළ සාකච්ඡාවක් අතර මගදී අනාරාධිතව ඊට මැදිහත් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය කරනු ලබන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා හි සංසරණය වෙමින් තිබෙනවා.

එහිදී Sri Lanka Today වෙත පිළිතුරු ලබා දෙමින් සිටි සේනාරත්න මහත්මියට බාධා කරන අයුරු සහ මාධ්‍යට විවිධ චෝදනා නඟන අයුරු දකින්නට ලැබෙනවා.

එම වීඩියෝව පහත ලින්ක් එකෙන්,

https://www.facebook.com/A5News.lk/videos/717589698920722/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here