කොරෝනා ලාභ ලබන ව්‍යාපාරයක් කරගන්න යන අපේ සෞඛ්‍ය ලොක්කන්ගේ හෙළුව මෙන්න..රු.350 ටෙස්ට් කට්ටලය 800...

වෛද්‍ය පර්‌යේෂණායතනයේ නිෂ්පාදනය කළ ‘වයිරල් ට්‍රාන්ස්පෝට් මීඩියා කට්ටල’ (ආසාදනය වී ඇති කොරෝනා වයිරසය සොබ් එකක් ආධාරයෙන් පිටතට ගෙන වතුර වැනි ද්‍රාවණයක් පුරවන ලද ටියුබය දමා ප්‍රවාහනය කිරීමට ගන්නා උපකරණ) නිෂ්පාදනය මුළුමනින්ම ඇනහිට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. වයිරල්...

ප‍්‍රභූ ආරක්‍ෂකයන් 10කට කොරෝනා.STF කදවුරු 03ක් ලොක් ඩවුන්..මැති ඇමතිවරුන් අවදානමේ

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ. ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ.දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත. ඒ හේතුවෙන් රාජගිරිය, කැලණිය සහ...

කොවිඩ් දෙවෙනි රැල්ලේ ආරම්භය බ්‍රැන්ඩික්ස් වලින් යුක්‍රේනය දෙසට හැරෙයි.බුද්ධි අංශ වාර්ථාව ජනපතිට.

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක...

හාල්පිටිවලට කුරුඳු කුඩු දාලා විෂ කහ හදලා රට පුරා යවලා

කහ වලට සුදු සහල් මිශ්‍රකර මහා පරිමානයෙන් අලවි කරණ ස්ථානයක් අපිරිසිදු කහකුඩු කිලෝ 82 ක් සමගින් අත් අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය පවසයි. මහනුවර රාජ්‍ය බුද්දි සේවයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පසුගිය (22) පස්වරුවේ එම් ස්ථාණයට බුද්ධි නිලධාරින් යන විටද...

දුමින්දගේ ජනපති සමා ලියුමට විපක්ෂයේ 5කුත් අස්සන් කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අස්සන් තැබූ ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකුද අස්සන් තබා ඇකි බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි. මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, අරවින්ද් කුමාර්...

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාගැනීමට ආණ්ඩු පක්ෂයෙන් ජනපතිට පෙත්සමක්.

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මංත්‍රි දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මංත්‍රීවරු පෙත්සමක් අත්සන් කර තිබෙන 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්ථා කර තිබෙන බව සදහන් කරනවා. ඔක්තෝබර් 20 වැනි අඟහරුවාදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම...

කතානායක උපරිම ඥාති සංග‍්‍රහයක.. මුළු පවුලම කාර්ය මණ්ඩලයට දා ගනී…ඉතිරි ඥාතීන්ටත් තනතුරු දෙන්න කැබිනට්...

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම...

ද්විත්ව පුරවැසිකමට ඡන්දය දුන්නේ බැසිල් වෙනුවෙන්..බැසිල් පාර්ලිමේන්තු ඒමෙන් හානියක් නෑ..බදියුදීන්ගේ මන්ත‍්‍රි කියයි

තමන් 20 වන සංශෝධනය ද්විත්ව පුරවැසි භාවයට අදාළ වගන්තිය ඡන්දය ලබා දුන්නේ බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.එම්. මුෂාරෆ් මහතා සඳහන් කරයි. රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ ඔහු පෙන්වාදෙන්නේ...

ආරච්චිකට්ටුවේ තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක්.

ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් තුනක පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ බංගදෙනිය කුම්බුටුකුලිය සහ කරුක්කුපනය පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.ඔවුන් පෑලියගොඩ මාලු වෙළද මධ්‍යස්ථානය සමඟ සෘජුවම...

අපේ රටට කියලා අමුතු කරුණාවක් මේ වෛරසයට නැහැ.සමාජය තුළින් කියන වචන වල එල්ලෙන්නැතුව නිසි...

නැවත වතාවක් කොරෝනා වසංගතය රට ආක‍්‍රමණය කරමින් ඇති මොහොතක ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සමග...