සී සී ටී වී ඔස්සේ හඳුනාගෙන මාර්ග නීති කඩ කරන රියැදුරන්ට දඩ පත‍්‍රිකා තැපෑලෙන්...

0
කොළඹ නගරය තුළ මාර්ග නීති උල්ලංඝනය කරන රියැදුරන් සී සී ටී වී කැමරා පද්ධතිය ඔස්සේ හඳුනාගෙන ඔවුන්ට තැපැල් මාර්ගයෙන් දඩ පත‍්‍රිකා නිවසට යැවීමේ වැඩපිළිවෙළක් ලබන සඳුදා (21 වැනිදා) සිට ආරම්භ කරන බව බස්නාහිර පළාත් රථවාහන අංශය සහ නාගරික රථවාහන...

වනාතවිල්ලුවේ අක්කර සිය ගාණක් විනාශ වෙලා නෑ.. විනාශ වී ඇත්තේ අක්කර 29යි.

0
වනාතවිල්ලුව කුරටියාමොහොට්ට ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් අත්පත් කර ගැනීමේ අරමුණින් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් වනසා එහි තිබූ වනය කපා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය නිරික්ෂණයට එක්වූ වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී.රත්නායක මහතා එය නැවත තීබු ලෙස...

බැසිල් 20ට කැමැත්තෙන්.ඇතැමුන් පෙන්නවන තරම් නරක නෑ

20 වන සංශෝධනයට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.පසුගිය දිනෙක පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග පැවැති රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කර තිබේ. ලබන නොවැම්බර් 01 දින...

20 සංශෝධනයේ බරපතළ කරුණු රැසක්..පැය 24 MCC උනත් අත්සන් කරන්න පුලුවන්.

0
වත්මන් ආණ්ඩුවට ලැබුණු තුනෙක් දෙකක බලයක් සමඟම මේ වනවිට නව ව්‍යවස්ථාවකට පෙර 20 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.නමුත් මේ වනවිට එම යෝජිත 20 වැනි සංශෝධනයේ කෙටුම්පතට විපක්ෂය,වෘත්තීය සමිති,විවිධ පාර්ෂව වගේම ආණ්ඩු පක්ෂයේද ඇතැම් පිරිස් විවේචන එල්ල...

තවත් රක්ෂිතයක අක්කර 150 විනාශ කරයි.නිලධාරීන්ගෙන් උදව් ලැබෙන බවට චෝදනා.

0
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ එම දැවැන්ත වන සංහාරය වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහය ඇතිව සිදුවන බවය. එම වන සංරක්ෂණ ගැන අදාළ අංශ වෙත පැමිණිලි කළ ද,...

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හලාවත රෝහලේදී මිය යයි

0
එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි නුගේගොඩ නන්ද මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඩුබායි සිට පසුගිය 02 වනදා මෙරටට පැමිණ ඇති ඔහු නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ හලාවත පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකටයි. නිරෝධායනය වෙමින් සිටි එම පුද්ගලයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාති‍්‍රයේ...

පක්ෂයේ මතයට එරෙහිව කතා කිරීම විනය කඩ කිරීමක්..පොහොට්ටු ලේකම්ගෙන් මංත්‍රීවරුන්ට ලියුමක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ...

දිගන අවට භූ කම්පන සුළුවෙන් තැකීමට බැහැ – භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ...

0
මහනුවර දිගන ඇතුළු අවට ප‍්‍රදේශවල අවස්ථා කිහිපයකදී ඇති වූ භූ චලන සිද්ධි මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සිදු වූ දේ නොවන නිසා සුළුවෙන් තැකිය නොහැකි යැයි භූ විද්‍යාා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ...

අධි සංවේදී හෝටන් තැන්නටත් තවත් පාරක් කපන්න සැලසුමක් – තිස්ස ජනනායක VIDEO

0
මේ වනවිට රට පුරා කැලෑ කැපීම්,කඩොලාන කැපීම් ආදී පරිසර විනාශය ඉතා සීග්‍රයෙන් සිදුවෙමින් පවතිනවා.පසුගිය දිනවල මේ පිලිබදව සමාජයේ දැඩි කතාබහට ලක් වූවත් මාධ්‍ය හරහා නිතර දෙවේලේ මේ පිළිබඳව පෙන්වූවත් එම පරිසර විනාශයන් වල අඩුවක් සිදුව නැහැ. පසුගිය වකවානුව පුරා පරිසර...

කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි

0
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමි කිරිඇල්ලට විරුද්ධව නඩු පවරා තිබේ. ඇයට ගොනු කර ඇති චෝදනාව වන්නේ හන්තාර රක්ෂිතයේ පරිසර සංවේදී භූමියක් එළිපෙහෙළි කිරීමයි. කෙසේ වෙතත් මෑතක දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක්...