20 සංශෝධනයේ බරපතළ කරුණු රැසක්..පැය 24 MCC උනත් අත්සන් කරන්න පුලුවන්.

0
වත්මන් ආණ්ඩුවට ලැබුණු තුනෙක් දෙකක බලයක් සමඟම මේ වනවිට නව ව්‍යවස්ථාවකට පෙර 20 වැනි සංශෝධනය බලාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.නමුත් මේ වනවිට එම යෝජිත 20 වැනි සංශෝධනයේ කෙටුම්පතට විපක්ෂය,වෘත්තීය සමිති,විවිධ පාර්ෂව වගේම ආණ්ඩු පක්ෂයේද ඇතැම් පිරිස් විවේචන එල්ල...

තවත් රක්ෂිතයක අක්කර 150 විනාශ කරයි.නිලධාරීන්ගෙන් උදව් ලැබෙන බවට චෝදනා.

0
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ එම දැවැන්ත වන සංහාරය වන සංරක්ෂණ නිලධාරීන්ගේ සහය ඇතිව සිදුවන බවය. එම වන සංරක්ෂණ ගැන අදාළ අංශ වෙත පැමිණිලි කළ ද,...

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හලාවත රෝහලේදී මිය යයි

0
එලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි නුගේගොඩ නන්ද මාවත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඩුබායි සිට පසුගිය 02 වනදා මෙරටට පැමිණ ඇති ඔහු නිරෝධායනය සඳහා යොමුකර තිබුණේ හලාවත පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකටයි. නිරෝධායනය වෙමින් සිටි එම පුද්ගලයා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාති‍්‍රයේ...

පක්ෂයේ මතයට එරෙහිව කතා කිරීම විනය කඩ කිරීමක්..පොහොට්ටු ලේකම්ගෙන් මංත්‍රීවරුන්ට ලියුමක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ මහජන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ...

දිගන අවට භූ කම්පන සුළුවෙන් තැකීමට බැහැ – භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ...

0
මහනුවර දිගන ඇතුළු අවට ප‍්‍රදේශවල අවස්ථා කිහිපයකදී ඇති වූ භූ චලන සිද්ධි මනුෂ්‍ය ක‍්‍රියාකාරකම් නිසා සිදු වූ දේ නොවන නිසා සුළුවෙන් තැකිය නොහැකි යැයි භූ විද්‍යාා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා ‘දිවයින’ට ඊයේ...

අධි සංවේදී හෝටන් තැන්නටත් තවත් පාරක් කපන්න සැලසුමක් – තිස්ස ජනනායක VIDEO

0
මේ වනවිට රට පුරා කැලෑ කැපීම්,කඩොලාන කැපීම් ආදී පරිසර විනාශය ඉතා සීග්‍රයෙන් සිදුවෙමින් පවතිනවා.පසුගිය දිනවල මේ පිලිබදව සමාජයේ දැඩි කතාබහට ලක් වූවත් මාධ්‍ය හරහා නිතර දෙවේලේ මේ පිළිබඳව පෙන්වූවත් එම පරිසර විනාශයන් වල අඩුවක් සිදුව නැහැ. පසුගිය වකවානුව පුරා පරිසර...

කිරිඇල්ලගේ දියණියට විරුද්දව නඩු දමයි

0
මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමි කිරිඇල්ලට විරුද්ධව නඩු පවරා තිබේ. ඇයට ගොනු කර ඇති චෝදනාව වන්නේ හන්තාර රක්ෂිතයේ පරිසර සංවේදී භූමියක් එළිපෙහෙළි කිරීමයි. කෙසේ වෙතත් මෑතක දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක්...

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ සංවිධානයට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරුවරයකු වන ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇත. මොහාන් පීරිස් මහතා මෙම තනතුරට පත් කෙරෙන්නේ මෙතෙක් එම තනතුර දැරූ ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය නැවත...

ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.බලයට ගේන්න දර දිය ඇදපු ජාතික සංවිධාන දැන් තුට්ටුවකට මායිම් කරන්...

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති. ජාතික සංවිධාන පැත්තකට...

ගිනි ගත් නැව සිදුරුවෙයි.. දැවි තෙල් මුහුදට කාන්දු වෙයි.

0
නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ පතුලේ ඇති සිදුරු දෙකක් නාවික හමුදාව විසින් හදුනාගෙන තිබේ. නාවුක හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් කල සෝදිසියකදී මෙම සිදුරු නිරීක්ෂණය කර ඇත.ඉන් එක් සිදුරකින් නැවේ එන්ජින් කාමරයේ දැවි තෙල් මුහුදට එක් වන...