සරසවි තුනක වෛද්‍ය උපාධි පිළිගැනීම අවලංගු කිරීම තමන්ට කළ අගෞරවයක්-රුසියානු රජය ලංකාවට දොස් කියයි.

0
රුසියාවේ ප‍්‍රධාන පෙළේ සරසවි තුනක වෛද්‍ය උපාධි පිළිගැනීම අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය තමන්ට කළ අගෞරවයක් ලෙස සලකනු ලබන බව රුසියානු රජය ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 2020 ජුනි 26 වැනිදා පැවති වෛද්‍ය...

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර වැඩට බහී.ජනතාවගෙන් පැසසුම්

0
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවේ නව අමාත්‍යවරුන්ගේ විෂයන් පිළිබඳව සමාජයේ දැඩි කතාබහට ලක්විය.විශේෂයෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් පිළිබඳව මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍යයට ලක්වී තිබිණි. බතික් ඇමති,තල් පොල් ඇමති,මැටි ඇමති ආදී වශයෙන් සමාජ ජාලවල දැඩි හාස්‍යයට...

මොරවැව වන ජීවී භූමියක් බඩ ඉරිඟු වගාවට ගිනි තබයි(VIDEO)

0
වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට දැන්වීම් පුවරු සවිකර ඇති භූමියක් හොරොව්පතාන – මොරවැව ප්‍රදේශයේ ගිනි තබා විනාශ කර තිබෙනවා. විශාල ප්‍රමාණයේ ගස් කපා දමමින් සෙසු ශාක මෙලෙස ගිනි තබා තිබෙනවා. ප්‍රදේශවාසින් පවසන්නේ එම ඉඩම් වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවත් ඔවුන්...

ගත වූ මාසය තුළ ‘වන’ විනාශය දිනකට අක්කර 03 බැගින්

0
ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම්...

කන්දකාඩුවෙන් තවත් කොරෝනා පොකුරක්

0
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (9 වැනිදා) කොවිඩ් ආසාදිතයන් නව දෙනකු වාර්තා විය. අලුතින් හමු වූ අයගේ බාහිර රෝග ලක්ෂණ නොපෙන්වූ නමුත් පී.සී.ආර්. පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය. මෙම ආසාදිතයන්...

වනාතවිල්ලූවේ ඉඩම් වැනසූ 8ක් අත්අඩංගුවට

0
වනාතවිල්ලූව-එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප‍්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් එළිකිරීම සම්බන්ධව මේ වන විට පුද්ගලයින් 08 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලූව පොලිසිය කියා සිටී. සිමෙන්ති සංස්ථා සභාපති නීතිඥ ගාමිණි ඒකනායක මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම ඉඩමට අයුතු ඇතුළු වීම හා අනර්ථයක්...

හන්තාන ආරක්‍ෂිතයට ගිනි තබයි.

මහනුවර හන්තාන පරිසර ආරක්ෂක කලාපයේ පිහිටි අක්කර 10 ක පමණ ප්‍රදේශයක් ගිනි තබා විනාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඔවුන්ගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සඳහන් කරයි. අදාල ගිනි තැබීවෙන් හානි වූ...

එන අවුරුද්දේ විවාහ වෙන්න හිටියේ.ප‍්‍රමිතියට නොබැන්ද තාප්පය ගීතිකාගේ ජීවිතය උදුරා ගත්තා.තාප්පය බැඳලා තියෙන්නේ නගර...

0
මහා ශබ්දයක් එක්ක මුළු ගේම කඩාගෙන වැටුණා මතකයි - සොහොයුරු සම්පත් කියයි ඒ රාති‍්‍රයේ මොරසූරන වැස්ස දිගටම කඩාහැලිණි. ඊටම නොදෙවැනි සුළඟක් ද දසත හැමීය. කඩුවෙල කොතලාවල පාසල් මාවතේ නිවසක ඒ වනවිට ගීතිකා ශ්‍යාමලී, සිය මව සහ සහෝදරයන් දෙදෙනාද සමග නින්දත්...

ගිනි ගත් නැව ගැන විදේශ රක්ෂණ සමාගමෙන් මෙතෙක් කිසිදු පියවරක් හෝ ප්‍රතිචාරයක් නෑ

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්බන්ධයෙන්, එම නෞකාවට අදාළ විදේශ රක්ෂණ සමාගම මෙතෙක් කිසිදු පියවරක් හෝ ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර, නීතිපති දප්පුලද ලිවේරා වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දී තිබේ. මේ පිළිබඳව නීතිපතිවරයාගේ...

තවත් ඇමැතිකම් 10ක්?

තවත් අමාත්‍යධූර 10 ක් ලබා දීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ අනුව කැබිනට් අමාත්‍ය ධූර 5ක් සහ පළමුවරට නියෝජ්‍ය අමාත්‍ය ධූර 5ක් වශයෙන් මෙම අමාත්‍ය ධූර බෙදී යනු ඇති බව දැනගන්නට තිබේ. තනතුරු...