තනතුරු බලාගෙන දේශපාලනය කරේ නෑ…ඉදිරියටත් ජනතාව වෙනුවෙන් ඉන්නව…නාවලපිටිය නගරාධිපතිගෙන් ප්‍රතිඥා

එක්සත් ජාතික පක්ෂ දෙකට වීමත් සමග විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස සමග අත්වැල් බැඳගන්නේ නව බලාපොරොත්තුවක් සමඟයි.මෙලෙස පක්ෂය දෙකඩ වීම හේතුවෙන් ප්‍රාදේශීය මන්ත්‍රීවරු සහ නගරාධිපතිවරු කිහිප දෙනෙක්ටම පසුගිය මැතිවරණ කාලය තුළ එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ...

ගෑස් 400 කින් වැඩිකරන්න පාරිභෝගික අධිකාරියෙන් නිර්දේශ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් ඉහළ නැංවීමට අවසර ලබාදීම සුදුසු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමැති අනු කමිටුවට දැනුම් දී තිබේ. බන්දුල ගුණවර්ධන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන ඇමැතිවරුන්ගෙන් සමන්විත මෙම අනු කමිටුව වෙළෙඳ...

ජනපති,හමුදාපති ඇතුලු ඉහළ පිරිසක් පිළිබඳව අසත්‍ය පුවත් පළ කළ 20 ක් සොයා පරීක්ෂණ.

ජනපති,හමුදාපති හා තවත් කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙකු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා අ සත්‍ය පුවත් පතුරවන පුද්ගලයන් 20ක් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මෙලෙස විවිධ අසත්‍ය ප්‍රචාර පතුරවන කිහිපදෙනෙකුම විදෙස්ගතව සිටින බවත් තවත් පිරිසක්...

ඉදිරියේදී අනපේක්ෂිත ලෙස කොවිඩ් රෝගීන් වැඩිවේවි

ඉදිරි දින කිහිපයේදී අනපේක්ෂිත ලෙස දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවන බව ⁣නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. මේ වන විට එම තත්ත්වය පාලනය කර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන බවද ඔහු කීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (14 වැනිදා) ඔහු...

මව රෝහලේ.

රඹුක්කන, පත්තම්පිටිය, කෙම්පිටිවත්ත ප්‍රදේශයේ ගැබි නියක් ළිඳකට පැනීම නිසා කුසෙහි සිටි බිළිඳාට ජීවිතය අහිමී වී තිබෙනවා. මෙසේ තම දිවි අහිමි කර ගැනීමට උත්සහ කර ඇත්තේ 28 හැවිරිදි සදාසිවම් ශ්‍රී කුමාරි යන කාන්තාවකි.පෙරේදා (13දා) සවස එම කාන්තාව නිවසේ නොසිටි බැවින් නිවැසියන්...

ගංවතුර මැදින් ගැබිණි බිරිඳ ඔසවාගෙන ගිය තරුණයාට උන් හිටි තැනුත් අහිමිවෙයි

0
පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි අවදානයක් ලක්වූ තම හත් මසක් වූ ගැබිණි බිරිඳ ඔසවා ගංවතුර ඔස්සේ කිලෝමීටර් ගණනාවක් ගණනාවක් පයින් ඇවිදගිය තරුණයාට මේ වනවිට තවත් අසරණ වී තිබෙනවා. ගාල්ල හිනිදුම සුරේෂ් කුමාර සහ බිරිඳ සිටින කුලී නිවසට නිසි වේලාවට...

මධ්‍යම අධිවේගයේ වැඩ තාවකාලිකව නැවතුනාද…අමාත්‍යංශ ලේකම් කරුණු පහදයි.

“ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතෙයි” යන ශීර්ෂයෙන් ජාතික පුවත්පත් වල පලවූ වාර්තාව සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. එම කරුණු පැහැදිලි කිරීම ඔබ පුවත්පතේ / වෙබ් පිටුවේ පළ කර...

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් වලින් ජී විතක්ෂයට.

බියගම ගෝනවල ප්‍රදේශයේ නිවසක එකම පවුලේ තිදෙනෙකු කොවිඩ්  ආසාදිතව මි ය ගොස් ඇතැයි බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවැසීය. ගෝනවල ප්‍රදේශයේ නිවසක ගෘහ මූලිකයා වූ පියා (51) ඉකුත් 1 වැනිදා රාගම රෝහලේදී ද...

මංත්‍රීවරුන්ට වාහන ගෙන්වීම ගැන කෙහෙලිය යළිත් කතා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන ආනයනය කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවමින් අදාළ ඇනවුම සම්පූර්ණයෙන්ම අවලංගු කළ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය. මෙය වාහන ආනයනය කිරීමට අවස්ථාවක් නොවන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට 07 දා යෝජනාවක්...

දින දෙකක් අ තුරුදහන්ව සිටි ධීවරයා මහ මුහුදේ පීනා මන්නාරම් වෙරළට පැමිණෙයි

0
දින දෙකක් තිස්සේ අ තු රුදහන්ව සිටි ධීවරයෙකු කිලෝ මීටර් 30 ක් පමණ දුරක් මහ මුහුදේ පීනාගෙන පසුගිය(12)දා සවස මන්නාරම මුහුදු වෙරළට පැමිණ තිබේ. දින දෙකක් තිස්සේ පීනාගෙන පැමිණ ඇති මෙම ධීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම නිසා ඔහුව මන්නාරම රෝහලට...