‘අද සිට තවත් සති දෙකක් රට වහන්න ‘ – ජනපතිට ලිඛිතව දැනුම් දෙයි.

පවතින කොවිඩ්-19 ව සංගත තත්ත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසා දමන්නැයි ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බව ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනින් අනාවරණය වුණා. දිනපතා වාර්තාවන ආසාදිත සංඛ්‍යාව ඉහළ...

ඇමරිකාවෙ තියෙන්නෙ ඉහළ තෙල් මිලක්..අනිත් රටවලත් එහෙමයි – කබ්‍රාල්.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිලට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහළ ඉන්ධන මිලක් බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් කරුණු ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඛණිජ තෙල් සංස්ථාව...

තෙල් මිල ස්ථාවර කිරීමට බන්දුල හැදූ කෝටි 20000 අරමුදල කෝ ?

තෙල් මිල ස්ථාවර කිරීම සඳහා එකතු කළ රුපියල් කෝටි විසි දහසක අරමුදලට සිදුවූයේ කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පෙරේදා පැවැත්වූ මාධ්‍ය හමුවකදී විමසීය. බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද කීය. පහුගිය කාලයේ තෙල්...

එක්ස්ප්‍රස් පර්ල් ගි න්නෙන් මුහුදු ජීවීහු රැසක් දැවෙති..ඩොල්ෆින් මසුන් 33ක්,කැස්බෑවුන් 28ක් ඒ අතර.

‘‘එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාව ගි නි ගැනීම නිසා සමුද්‍ර ආරක්ෂිත සත්ත්ව විශේෂවලට සිදුවී තිබෙන හා නිය පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන්ට අනුව කැස්බෑවුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් 33 දෙනකු ඇතුළු මුහුදු ජීවීන් සහ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මි ය ගොස්...

2021 වසර අවසාන වීමට ප්‍රථම ග්‍රාමීය පාලම් 1000ක් – ජොන්ස්ටන් ප්‍රනාන්දු

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන " සෞභාග්‍යය දැක්ම" ප්‍රතිපත්ති මාලාව යටතේ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන " ගම්බිම් යාකරන හදවතේ පාලම් " යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය පාලම් 5000ක්...

සජිත් විසිවෙයි..මීළග විපක්ෂ නායක රනිල් ?ආණ්ඩුවේ ප‍්‍රබලයන් කීප දෙනෙකුගේත් සහාය

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පිරිසක් එක් කර ගනිමින් පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරයේ වෙනසක් ඇති කිරීමට යම් සැලසුමක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වේ. ආණ්ඩුව තුළ සිටින ක ල කිරී ඇති මන්ත‍්‍රීවරු, විපක්ෂයේ භූමිකාව...

තෙල් මිල වැඩිකරපු ගම්මන්පිල වහා ඉල්ල අස්වනු..පොහොට්ටු ලේකම්.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දමමින් තවදුරටත් ජනතාව අසීරුතාවට පත්වන තීන්දුවක් ගැනීම හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා එයට සෘජුව වගකීම ගත යුතු බවත් එම වගකීම ගෙන ඉල්ලා අස් විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු...

වසංගත රෝග ප්‍රධානියා ගැන රජයේ තීන්දුව සෞඛ්‍ය ලොක්කන් පරක්කු කරයි.

රජයේ වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ තනතුර ඇතුළු ඉහළ නිලතල ගණනාවක වෙනස්කම් කඩිනමින් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ බලධරයන් වෙත දැනුම් දී දින ගණනාවක් ගතවී ඇතත් ඒ කිසිවක් නිසි ලෙස සිදුවී නැතැයි දේශයට වාර්තා වෙයි. රජය මෙම තීරණය ගත්තේ කොවිඩ්...

ඩොලර් කෝටි 100ක ණයක් 02දාට ගෙවන්න වෙයි.

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ලබාගත් ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක (ඩොලර් බිලියන 1ක) ණය මුදලක් ලබන ජූලි මස 02දා නැවත ගෙවීමට නියමිතව තිබේ. එම ණය මුදල නැවත පියවීම සම්බන්ධයෙන් දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මුදල් අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්...

වෛද්‍යවරයෙක් බිරියන් 05කට..වෛද්‍යවරියක් සැමියන් 06කට කොරෝනා එන්නත් දීල..කොලඹ ජාතික රෝහලේදී

0
එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙදෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ දී මෙම එන්නත්කරණය සිදුව ඇති බවයි. වෛද්‍යවරුන් විසින් තම තමන්ගේ...