ගෝටාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.බලයට ගේන්න දර දිය ඇදපු ජාතික සංවිධාන දැන් තුට්ටුවකට මායිම් කරන් නෑ.

0
426

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් මේ දේශපාලනය ලෙස අත්දැකීම් අඩු අයෙක් බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

20 වෙනි සංශෝධනය සම්මත වුවද නැතද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැ.

20 ගෙනාවත් නැතත් මහින්ද රජපක්‍ෂගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභයට සාර්ථක දේශපාලන ගමනක් නැ.සිංහලේ සංවිධානයේ මාද්‍ය හමුව

Posted by අරුත රූපවාහිනිය on Wednesday, 9 September 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here