මෙවර මැටි ඇමති,බතික් ඇමති,අලිවැට ඇමති ආදී වශයෙන් අමාත්‍යංශ බෙදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී ඩිලාන් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ එලෙස අමාත්‍යංශ වෙන් කිරීම සාර්ථක ක්‍රියාවක් බවයි.එම අදාල අංශ දියුණු කිරීමට අමාත්‍යවරයෙකු සිටිය යුතු බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියා.
එමෙන්ම තම ප්‍රදේශයේ වගාවන් වැඩි වශයෙන් භුක්ති විදින්නේ රිලවුන් බවත් එම රිලවුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමටද ඇමතිවරයෙක් අවශ්‍ය රිලා ඇමතිකම තමා ඌවද භාරගැනීමට කැමති බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.
ඩිලාන් ඉල්ලන රිලා ඇමතිකම
Posted by Hiru News on Sunday, September 20, 2020