පසුගිය කාලය පුරාම ආණ්ඩු පාර්ෂවයේ ඇතැමුන් ප්‍රකශ කර සිටියේ වර්ථමාන ආණ්ඩුව සිංහල බෞද්ධ රජයක් බවත් සුලු ජාතීන්ට අවශ්‍ය විදියට තම ආණ්ඩුව හැසිරෙන්නේ නැති බවත් ය.කෙසේවෙතත් අද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසූවේ තනි සිංහල රජයක් ලෙස ආණ්ඩුව ප්‍රකාශ නොකළ බවයි.
ඊයේ දිනයේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා ගැනීමට රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහ රාවුෆ් හකීම් මහතාගේ පක්ෂයන් වල මංත්‍රීවරුන්ගේ සහය ලබාගැනීමත් සමඟ සමාජයේ මේ පිළිබඳව කතිකාවක් ඇති වී තිබේ.
https://www.facebook.com/119154468144820/posts/3761944870532410/