මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මංත්රි දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මංත්රීවරු පෙත්සමක් අත්සන් කර තිබෙන ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්ථා කර තිබෙන බව සදහන් කරනවා.
ඔක්තෝබර් 20 වැනි අඟහරුවාදා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මෙම පෙතසම සඳහා අත්සන් ගැනීම සිදුකර ඇති බව සඳහන්.
මෙම ආණ්ඩු පක්ෂ රැස්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති අතර එහි මුලසුන අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හොබවා තිබෙන බව වැඩි දුරටත් සඳහන්