කොවිඩ් ආසාදනය වීම නිසා මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමිදානය කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාගැනීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත එම කමිටුව ලබාදී තිබේ.
එම වාර්තාව සෞඛ්‍ය ඇමැති වරයෙක් ගැඹුරින් වර්ධනය කර අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
( මව්බිම )