කොවිඩ්19 වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනවාරි පළමුවැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති පිරිත් පික්කමට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලටද ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයට තොරතුරු වාර්තා වී තිබෙනවා.
මේ වනවිට රාජ්‍ය අමාත්‍යවරයා ආශ්‍රය කර ඇති පන්සියයක පමණ පිරිසක් හදුනාගෙන තිබේ.එමෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම් වරයාටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා.මේ වනවිට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හික්කඩුව ප්‍රදේශයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානක ප්‍රතිකාර ලබනවා.