රන්ජන්ට වසර 4ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

0

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිව් වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් අද (12) නියම කර තිබේ.

අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here