රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමි වේ – මන්ත්‍රීකම හිමිවන පරාජිතයා මෙන්න.

0

වසර 4ක බරපතළ වැඩ සහිතව සිර දඩුවම් හිමිවීමත් සමග රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමට නියමිත අතර ඒ වෙනුවට විජිත් විජයමුණි සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට නියමිත බව වාර්තා වනවා.

සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණු විජිත් විජිතමුණි සොයිසා මනාප ලයිස්තුවේ සිටියේ 5 වන ස්ථානයේයි.

නමුත් ගම්පහින් තේරී පත්වුණේ මන්ත්‍රීවරුන් 4 දෙනකු පමණි. ඒ අනුපිළිවෙළ මෙසේය.

සරත් ෆොන්සේකා – 110,555
රංජන් රාමනායක – 103,992
හර්ෂණ රාජකරුණා – 73,612
කවින්ද ජයවර්ධන – 52,026

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here