කොරෝනා එන්නතක් ලංකාවට ගෙනත් තිබෙන බවත් මේ වනවිට ඇතැම් අය එම එන්නත ලබාගෙන තිබෙන බවටත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හම්බන්තොට පැවති හමුවකදී පවසා සිටියා.නමුත් එම එන්නත මගින් සංකූලතා තිබෙන ඇති වී තිබෙන බවද ඔහු පවසා සිටියා.
කෙසේවෙතත් කොරෝනා එන්නත මෙරටට ගෙන්වීමේ ක්රියාන්විය භාරව සිටින ලලිත් වීරතුංග මහතා පවසන්නේ එන්නතක් ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී තීරණයක් ගන්නා බවයි.