හමුදාපති ඇතුළු 28 කගේ තනතුරු ගලවන්න මිචෙලි ඉල්ලයි..ගෝඨා බෑ කියයි

0

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර, ජාතික බුද්ධි ප‍්‍රධානි සුරේස් සාලේ, විදේශ ලේකම් ජයනාත් කොළඹගේ ඇතුළු හිටපු ආරක්‍ෂක හමුදා නිලධාරීන් 28 ක් වහාම ධුරවලින් නෙරප හරින ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම හිටපු හමුදා ප‍්‍රධානීන් ධුරවලින් නෙරපන ලෙස ඉල්ලා ඇත්තේ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 40 ක් ඇයට ඉදිරිපත් කළ වාර්තා මතය.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here