පුද්ගලයෙක් සමග රටින් ගියැයි කී ශෂී වීරවංශ රහස් පොලිසියට ( VIDEO )

0

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ විසින් අද රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

ඇය එමගින් පවසා ඇත්තේ තමන් වෙනත් පුද්ගලයෙක් සමග රටින් පලාගිය බව පවසමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලා වලින් අසත්‍ය පුවත් පළ වූ බවයි.

ඒ හේතුවෙන් තමන් සහ තම දරු දෙදෙනා මානසික අපහසුතාවයට පත්වූ බව ඇය සදහන් කරයි.ඒ ගැන පරීක්ෂණ කර වරදකරුවන්ට දඬුවම් දෙන්නැයිද ඇය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here