දේශපාලන පුවත් කොරෝනා මරණ අඩුවෙලා තියෙන්නේ දේශීය පානයන් නිසා..සිසිර ජයකොඩි ( VIDEO ) February 24, 2021 0 Facebook Twitter Pinterest WhatsApp ලෝකයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අපේ රටේ කොරෝනා රෝගීන් සහ කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවී තිබෙන්නේ දේශීයා පානයන් වර්ග නිසා බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.