බලාගෙන ඉන්නෙ නෑ මේ පාර කලින්ම එලවනවා..උදයංගත් විමල්ට අනතුරු අඟවයි

0

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම හයිනාවුන්ට සම කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රහාරයක් දියත් කර තිබේ.

ඒ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකළ සටහන් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here