පාස්කු සිදුවීම කරේ බැසිලුයි,ගෝඨයි එකතුවෙලා..සල්ලි දුන්නෙ සේනාධිපති..අශෝක් අබේසිංහ ප්‍රසිද්ධියේ කියයි (VIDEO)

0

පාස්කු ඉරිදා සිදුවීම සිදුකරේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එකතුවෙලා බවත් ඒ සඳහා මුදල් වියදම් කරේ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී අශෝක් අබේසිංහ පවසා සිටිනවා.ඔහු මේ බව සඳහන් කරේ කුඩා ජන හමුවක් අමතමිනි.

මේ ගැන තොරතුරු ඉදිරියේදී හෙළිවන බවත් ඔහු මෙහිදී කියා සිටී.පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකාද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.යහපාලන ආණ්ඩුව පරාජයට පත්වූයේ මෙම පාස්කු සිදුවීම සහ රනිල් වික්‍රමසිංහගේ වැරදි නිසා බවත් මෙම ආණ්ඩුව 2023 අනිවාර්යයෙන්ම වැටෙන බවත් ඒ මොවුන්ගේ වැරදි නිසා බවත් ඔහු මෙහිදී කියා සිටියේය.

එම වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here