දැනට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳින සමගි ජන බලවේගය මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා පාර්ලිමේන්තු නිවාඩු ඉල්ලීමට විපක්ෂය තීරණය කර ඇත.
ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේදී ලබන 09 දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ඊ යටතේ අදාළ නිවාඩු ඉල්ලීම කථානායකවරයාගෙන් සිදු කිරීමට නියමිතය.
අකිත පෙරේරා ( දිවයින )