ආණ්ඩුවේ ජේෂ්ඨයෙක් විපක්ෂයට

0

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු විපක්‍ෂය සමග එක්වනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

ඒ මහතා පසුගිය කාලයේදී වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් කි‍්‍රයාමාර්ග ප‍්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීය.

ඒ අනුව හෙතෙම ඉදිරියේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් විපක්‍ෂයේ අසුන්ගනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here