ඉන්දියාව කපටි වැඩක.නීති වෙනස් කර ලකුණු සටහනේ යළි එකට එයි.ශ්‍රීලංකාව දෙකට.

0

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති තරගෙයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.ඒ අනුව එම තරඟාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ශ්‍රීලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි විය.

කෙසේවෙතත් තරග සංවිධායකයින් තරඟ නීති හදිසියේ වෙනස් කිරීමත් සමඟ ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු සටහනේ යළි දෙවන ස්ථානයටත් ඉන්දියානු කණ්ඩායම ප්‍රථම ස්ථානයටත් පැමිණ තිබෙනවා.

ඔවුන් හදිසියේම ප්‍රකාශ කර ඇත්තේ පළමු වටයේදී කණ්ඩායම් දෙක එකිනෙකා හමුවූ අවස්ථාවේ ජයග්‍රහණය කළ කණ්ඩායමට පළමු ස්ථානය හිමිවන බවයි.ඒ අනුව පළමු තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය වී තිබීම නිසා ඉන්දියාව ලකුණු පුවරුවේ යළි ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here