සුරංග ලක්මාල්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්..ලකුණු නැතිව ඕවර් 6යි..විකට් 2යි (VIDEO)

0

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ඕවර 6 කදී කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය.එමෙන්ම එම ඕවර් හයම නිපන්දු ඕවර් ලෙස යැවීමට සුරංග ලක්මාල් සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here