වෛද්‍ය පර්යේෂණායතනයේ හිටපු අධ්යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් රට රකින ජනහඬ සංවිධානය අදහස් පළ කර සිටිනවා.
ඒ අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමින්
එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ධූරය සඳහා සුදුසුම පුද්ගලයා ඉවත් කර ඒ සඳහා අවම සුදුසුකමක් ඇති අයෙකු එම ධූරයට පත්කර ඇති බවයි.