කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයකු ගාළු මුවදොර අසලදී මිය යයි.

0

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයකු ගාළු මුවදොර ආසන්නයේදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here