Uncategorized කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයකු ගාළු මුවදොර අසලදී මිය යයි. By admin - November 26, 2020 0 Facebook Twitter Pinterest WhatsApp කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයකු ගාළු මුවදොර ආසන්නයේදී හදිසියේ අභාවප්රාප්ත වී තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්රියාත්මකයි.